මේක තාම පර්යේශණ මට්ටමේ තියෙන සින්ඩියක්.
මේක තාම පර්යේශණ මට්ටමේ තියෙන සින්ඩියක්; නිසාම ඉදිරියේ මෙම කොලමයන් හෝ මාතෘකා හා ගොනු වෙනස් විය හැකියි.
මේ පිළිබඳව ඔබගේ වටිනා අදහස් අප වෙත එවන්න.
ඒ සඳහා ක්‍රම තුනක් තියෙනවා.
1. මේ පෝස්ටුවට දාන කමෙන්ටුවක් ලෙස.
2. පහල ඇති පෝරමය පුරවා.
3. පහත ඇති ඊ ලිපිනය හරහා.
sandhakadapahana@gmail.com
නමියගෙ වීදියෙන් දැක්කෙමි ඔබගෙ තතු
ReplyDeleteආවා හොයන් කිමිදෙන්නට සොයා මුතු
හැඩයි සැකසුමත් මට නං කිව්ව යුතු
ස්තුතියි එල්ලුවට සින්ඩියෙ 'නිදිගෙ' තතු
නිදි; කරුණාකර ඔබගේ බ්ලොගය හරහා අපට ප්‍රචාරනයක් ලබා දෙන්න! මෙතෙක් සයිබර් අවකාශයේ ලියැවුනු සියළුම බ්ලොග් එක තැනකට එක් කිරීම අපගේ අරමුණයි. එසේම නවක බ්ලොග් රචකයින් හට ඉදිරියට ඒමට අවශ්‍ය වේදිකාවක් තනා දීමත් අපගේ අරමුණයි. හැකි පමණ අපගේ ලිපිනය හුවමාරු කර අපට උදව් කරණ්න.
ReplyDeleteදත කාලා එල්ලා ගත්තා.
ReplyDeleteඅමනාප වෙන්න එපා, පිටුව පටන් ගන්නා තැනම දෙශපාලන කියලා තියෙන හෙඩිම හරිද?
ජයවේවා!
අනේ නැහැ. එහෙම අමනාප වෙලා බෑනේ! දේශපාලන හා කාලීන කියන ටික තමයි එතැනට දැම්මේ! ඒක හොඳ නැහැ, ගැලපෙන්නේ නැහැ කියලා කියනවා නම් වෙනස් කරණ්නත් බැරි කමකුත් නැහැ. මොනවා උනත් දිග ගමනක් යන්න තබඔඋ පලමු පියවරට උදව් කලාට ස්තූතියි!
ReplyDeleteඑතන තියෙන දෙ අකුරයි වැරදි. එය දේ වෙන්න ඕනි කියන එකයි මට කියන්න ඕනෑ වුණේ. පිටුවේ මුලටම වැරද්දක් තිබ්බාම හරි නැහැනේ.
Deleteහරි නේන්නම්!
Deleteඉස්සෙල්ලාම ස්තූතියි ඔබගේ උනන්දුවට. මෙන්න මගේ යෝජනා
ReplyDelete1. ඉස්සෙල්ලාම දෙපැත්තෙ හිස් අවකාශය හුඟක් වැඩියි. ඒක settings වලින් හදන්න ඇහැකි බව කියන්න ඕනෙ නෑ නේද?
2. අඩුම ගානෙ virtical colomns 5 වත් තියෙන එක හොඳයි. සමහර සිංඩි වල 8 පවා තියනවා. Mobile version වර්ෂන් එකට, ඒක කොහොම බලපානවද කියල දන්නෙ නෑ.
3. මැද කොලම් එකක්, වෙන වැඩ වලට තියෙනවට, හුඟක් අය කැමති නෑ.( දැනට තාවකාලිකව තිබ්බට කමක් නෑ, තාම මේක හදාගෙම යන නිසා). ඒත් ඒක උඩට දාගත්ත, මෙනු බාර් එකකට දාගන්න ඇහැකි.
4. මම නං සින්ඩියකට එන්නෙ, අලුත්ම පෝස්ට් මොනවද කියල බලන්න. ඒකට බාධා වෙන,"වැඩිම හිට් වෙච්ච " , "වැඩිම පැරණි" බ්ලොග් පෝස්ට් උඩම සදාකාලිකව රැඳිලා ඉන්නවාට මනාපයක් නෑ. මේක මගේ අදහස හිතල බලලා, තීරණයක් ගන්න එක ඔබ සතු කාර්‍යයක්.
දැනට ඔච්චරයි. සෙස්ස පස්සට....
මේක නං අදාලද මන්දා, එත් ඔන්න ඔහේ කියලම දානවා.
Deleteඇහැට ප්‍රිය උපදවන පාට සහ ලේ-අවුට්, හෙඩර් එකේ ලස්සන සිංහල ෆොන්ට් ඇති බ්ලොග් එකකට දැක්කෙ, සුදීක හදලා දීපු මෙන්න මේක:
https://icemola.blogspot.com
උදාහරණයක් සහ පෞද්ගලික කැමැත්තක් විතරයි.
ස්තූතියි එකෙන්ම! කොලම් ගනන වැඩි කර ගැනීම සඳහා මම උත්සාහ කලත් එය සර්ථක උනේ නම් නෑ. ඔබගේ තාක්ෂණික උපදෙස් ඒ සඳහා පතමි. ඔබට අවශ්‍යවේනම් මෙම සින්ඩියට ලොග් වී ඒ සම්බන්ධයෙන් කටයුතු කල හැකි වේ නම් මා මෙහි මුර පදය දෙන්නම්. මොකද පසුගිය කාලය තුල ඔබගේ හැසිරීම තුල; ඔබ බ්ලොග් ප්‍රවර්ධනයේ උන්නතිය වෙනුවෙන් පෙනී සිටින බව නා ශපත කර ගත් බැවින්!
ReplyDeleteඋනන්දුව තිබ්බාට, අවාසනාවට මට XML ප්‍රෝගෑමින් දැණුමක් නැත. කොලම් ගණන වැඩි කර ගැනීමට නම්, වැඩි කොලම් ගණනක් ඇති බ්ලොගර් ටෙම්ප්ලේට් එකක් අවශ්‍ය වේ.
ReplyDeleteXML එඩිටින් දැණුමක් ඇති අයකුගේ සහාය,ඒ සඳහා අවශ්‍ය වන්නේ එබැවිනි. Simple Blogger Theme උපයෝගී කරගෙන
මට කල හැකි වූයේ, කොලම් 4ක් පමණි.
https://gamekopikade.blogspot.com
අවශ්‍යම නම් එම බ්ලොගර් ටෙම්ප්ලේට් එක ලබාදිය හැක.
අම්මට සිරි ඒ මොකද්ද බං ඒ කරලා තියෙන්නේ? හරි ඒකත් එවමුකො බලන්න!
ReplyDeleteඉතිං ඒකෙත් කොලම් ගනන 4 යි නේ! නමුත් ඉස්කිරිම පුරාවට නම් එනවා!
DeleteXML එඩිටින් කරන්න නොදැන ඔයිට වඩා දෙයක් කරන්න අමාරුයි. දන්න කෙනෙක්ගෙ උදව් ලැබුනොත් පස්සෙ කොලම් වැඩි කරගත්තෑකි.මේ ටෙම්ප්ලේට් එක පාවිච්චි කරනවා නං, දැනට කැටගරි 4 කරන එක තමා හොඳ. එතකොට, අලුත්ම පෝස්ට් ටික උඩටම එනවා. මම කලිනුත් කිව්වා, පාඨකයො එන්නෙ ඒක බලාගන්න විතරයි.
Deleteසෙටිංස්--> ලේඅවුට් ගිහින් පහලම තියෙන "පොස්ට් විජට්" එකම අයින් කලෑකි. උඩ තියෙන මෙනු එකේ "ඔබේ අදහස්" බටන් එකට, වෙන බ්ලොග් එකක පේජ් එකක ලින්ක් එකක්( මේ බ්ලොග් එකේ පෝස්ට් නැති නිසා) දීලා ඇහැකි , අවශ්‍ය අදහස් දැණගන්න.
https://drive.google.com/drive/folders/1hawt_aKDY4y7fwQqffuRcOEs0uTHL3Mz?usp=sharing
හුටා! වැරදි එකෙන් පෝස් වුනේ.😂
Deleteදෙවනි XML ෆයිල් එක, බාගෙට ටෙස් කරපු එකක්. ඔයිට වඩා අනවශ්‍ය කොටස් ඉවත් කරන්න මට බෑ.
ස්තූතියි! දැනට මෙහෙම යමු. නිවාඩු පාඩු තියෙන විදියට; ටොමියා පෙන්නල දුන්නු පැරණි සියළුම බ්ලොග් මේකට එල්ලීමයි, අළුත් බ්ලොග් එකතු කිරීමයි තමයි දැනට කෙරෙණ්නේ! මීට හැකිතාක් ප්‍රචාරණයක් ලබාදෙන්න!
Deleteස්තුතියි මෙහෙම එකක් කරන එක ගැන.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි! මෙයට ප්‍රචාරණයක් ලබා දෙන්න!
ReplyDeleteඔබගේ සින්ඩියට මගේ 'අධ්‍යාපන රසකතා' එකතු කර ගැනීම ගැන ස්තුතියි. පසුගිය කාලයේ Blogs ලිවීම එපා වෙලා වගේ සිටියේ. කියවන්නන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් අඩු වන විට ලියන්නන්ගේ සංඛ්‍යාවත් අඩුවන්නට පටන් ගත්තා. ඔබගේ ප්‍රයත්නය ඉතාමත් අගය කරමි. විශේෂයෙන්ම මෙහි Blog සටහන් වර්ගීකරණයක් කර තිබීම නිසා අවශ්‍ය ආකාරයට තෝරාගෙන කියවීමට හැකියි. මේ ආකාරයට කාගේත් සාමුහික උනන්දුව මගින් Blog මාධ්‍යය කාටත් ප්‍රිය මනාප සන්නිවේදන පිවිසුමක් වේවායි ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteබොහොමත්ම ස්තූතියි මහත්මයාණෙනි! ඔබේ අගය කිරීම අප ඉමහත් අගය කොට සළකමි. බ්ලොග් ලියන්නන් ලෙස ඔබලාට අවශ්‍ය ය වෙනස් වීමක් වෙතොත් එය දන්වන්න. මෙම සින්ඩිය අපට පවත්වාගෙන යායුත්තේම ලියන්නන් හා කියවන්නන්ගේ පහසුව හා හිත සුව පිණිසමය!
ReplyDeleteතිලක සිත, ආයෙ ලියනවා. ලස්සන පෝට් එකක් දාලා.
ReplyDeletehttps://thilakasitha.blogspot.com/2021/11/blog-post.html
ඒක පෙන්නන්නෙ නෑ. පොඩ්ඩ්ක් බලන්න.
ඩ්‍රැකීගෙ අඩවිය අලුත් පෝස්ට් එක.
Deletehttps://drackey.blogspot.com/2021/11/1-12.html
පේන්නෙ නෑ.
බස්සා ඔය අපූරුවට දෙකම පේන්නේ එක ළඟම!? මොකක්ද වුනු පටලැවිල්ල? අපි නම් කිසිවක් වෙනස් කලේ නෑ! අන්තර් ජාල කේස් එකක් වෙන්නෝන!?
Deleteමේ විදිහට html code එක වෙනස් කලොත් size එක adjust කරගන්න පුළුවන්. මමත් වැඩිය දන්නේ නෑ .මාතලන් ගේ සින්ඩියේ html code එක edit කරලා හැදුවේ.මගේ බ්ලොග් එකේ වැඩ.
ReplyDelete[a href="http://sandhakadapahana.blogspot.com" target="_blank"><img src="https://1.bp.blogspot.com/-k0hSS2xt2JE/YXvhnbYfM8I/AAAAAAAAAAs/ZmOt-ZDjpdQkfUWw8ekSYIm1Le7WrSp0wCLcBGAsYHQ/s311/Capture.PNG" width="210"height="120" border="2" style="border:4px solid #080F21;"alt="" /]
</a]
ඔය ] ලකුණ වෙනුවට < ලකුණ දාගන්න ඕනි
ReplyDeleteස්තූතියි! මම බලන්නම්!
ReplyDeleteමගේ බ්ලොග් එක එකතු කර ගැනීම ගැන ස්තූතියි. අර ගැජට් එක දාන විදිහ ගැන බලන්නම්
ReplyDeleteස්තූතියි පහසු ලෙසක් දක්වන්න!~
Deleteසුබ පැතුම්, ගල්මල්-Coral හි සින්ඩිය ඇඩ් කරා
ReplyDeleteස්තූතියි! සින්ඩිය පිළිබඳ අවංක අදහස් හැකි විටෙක දක්වන්න!~
ReplyDeleteමගේ බ්ලොග් යොමුව ඔබේ සින්ඩියට එකතු කලාට ස්තුතියි. මමත් ඔබේ සින්ඩිය මගේ බ්ලොගයේ එල්ලුවා. ඔබේ ගමනට ජය.
ReplyDeleteඅනුරුද්ධ වැලිගමගේ ...... අහස් ගව්වෙන් එහා ලෝකය ...
ස්තූතියි බොහොමත්ම!
Deleteඔබ කරන මෙහෙය අගය කරනවා. මට එතරම් තාක්ෂණික දැනුමක් නැහැ. ඒත් හැකියාවක් තියෙනවා නම් මුහුණු පොතේ පිටුවක් හරහා යම් කාල පරාසයක් තුල ස්වයංක්‍රීය ලෙස යාවත්කාලීන වන බ්ලොග් සටහන් මගින් ඔබේ සින්ඩිය ජනප්‍රිය කරන්න පුළුවන් කියල හිතනවා.
ReplyDeleteඋදා - අඩයාලම , විදිල්ල මුහුණු පොත්
අනුරුද්ධ වැලිගමගේ ...... අහස් ගව්වෙන් එහා ලෝකය ......
අපි බොහොම දුර ගමනක් යන්න හිතාන තමයි පටන් ගත්තේ! අපේ පලමු බලාපොරොත්තුව බ්ලොග් දහසක් එක් වහලක් යටතට ගෙන ඒම! පසුගිය කාල සමය තුල බොහෝ වෙහෙස මහන්සි වී දැණ් ඊට ආසන්නව තිබෙනවා. ඊළඟට අපි ඔබ පැවසූ ලෙසින්ම මුහුණු පොත හරහා "බ්ලොග්" සඳහා පුළුල් ප්‍රචාරයක් ලබා දීමට බලා පොරොත්තු වෙනවා. ඒ සියල්ලම රඳා පවතින්නේ බ්ලොග් ලියන ඔබලා අපගේ සින්ඩියට දක්වන පිළිගැනීම මත! ඒ කෙසේ වෙතත් මෙහෙම කථා කරණ එක ලොකුම දෙයක්! ඉදිරියේදීත් මෙවන් අලුත අදහස් අපට දක්වන්න!
Deleteඑකතු කලා! "එන්න මගේ ප්‍රිය මිතුරෝ!" කියලා අපි ඔබව ආදරෙන් පිළිගන්නෙමු!
ReplyDeleteමේ තවත් දැනට නොලියවෙන බ්ලොග් 2ක්
ReplyDeleteදම්සෝ පුතා
https://damsoputha.blogspot.com/
දම්සෝ පුතාට නම් බ්ලොග් ලියන්න තියා කන්න වත් වෙලාවක් තියෙනවද දන්නේ නෑ.
සහ
http://4s7sw.blogspot.com/
4s7sw ලිව්වේ සරත් විමලසූරිය. එයා facebook එකේ නම් ඇක්ටිව්. බ්ලොග් එක invitation only කියනවා. වරදිමක්ද? හිතලමද ? දන්නේ නෑ. පුළුවන් නම් facebook හරහා පොඩ්ඩක් හොයල බලන්න. (4s7sw කියන්නේ සරත්ගේ රේඩියෝ කෝල් සයින් එක)
බොහොම ස්තූතියි! මේ ගැන සොයා බලන්නම්!
Deleteතුමනි; දැනට අපගේ කණ්ඩායම පැරණි බ්ලොග් 500 ක් වර්ගී කරණය කරමින් සිටිති. ඉදිරි දින කිහිපය තුල මේ පිළිබඳව සොයා බලා ඒවා සින්ඩියට එකතු කරණ්නෙමු! එතෙක් සමාවන්න! ස්තූතියි!
Deleteහිතවත් මී තුමා! දම්සෝගේ බ්ලොගය දැනටමත් අපගෙ සින්ඩියේ ප්‍රදර්ශනය වේ. අනෙක් බ්ලොගය රචකයා විසින්ම නවතා ඇති සේයාවකි! ස්තූතියි!
Deleteවැඩේ ලස්සනයි. දිගටම කරගෙන යන්න. මගේ සුබ පැතුම්!
ReplyDeleteඅනේක වාරයක් ස්තූතියි!
Deleteහිතවත් මී තුමා! දම්සෝගේ බ්ලොගය දැනටමත් අපගෙ සින්ඩියේ ප්‍රදර්ශනය වේ. අනෙක් බ්ලොගය රචකයා විසින්ම නවතා ඇති සේයාවකි! ස්තූතියි!
Deleteඅලුත් format එක පරණ එකට වඩා ඇහැට ප්‍රියයි
ReplyDeleteස්තූතියි! සෑම දවසකම වඩාත් සාර්ථක, කාර්යක්ෂම මෙන්ම පරිහරනය කරණ්නාගේ අවශ්‍යාතාවය හා පහසුව වෙනුවෙන් කුමන හෝ විදියේ වෙනසක් කරණ්නට අප වෙහෙසෙන්නෙමු! එය තේරුම්ගෙන මෙසේ ඇගැයීම අපට මහත්වූ සතුටකි! දිරියකි!! මග පෙන්වීමකි!!!
ReplyDeletechef-architect බ්ලොගය නැවතත් සක්‍රිය වෙලා. එය 1-3 අවුරුදු නොලියවුණු කාණ්ඩයෙන් අයින් කරන්න.
ReplyDeleteඅනිවා!
Deleteගොඩක් වටිනා වැඩක් :) ස්තූතියි මේ වෙනුවෙන් වෙහෙසෙන හැමෝටම අලුත් පරන මේ හැමෝම අකුරු කරන අදහස් වලට වටිනාකමක් එකතු කරන්න ගන්න උත්සාහයට. සමහර සින්ඩි වල යාවත්කාලීන නොවන බ්ලොග් ඉවත් වෙද්දී.. සඳකඩපහනේ ඒ වෙනුවෙනුත් ඉඩ වෙන් කරලා! වසර ගානක් යටගිය බ්ලොග් ලිපි පහසුවෙන් කියවන්න පුලුවන්. හරිම ලස්සන වැඩක්! ❤️❤️❤️
ReplyDeleteබොහොමත්ම ස්තූතියි තිළිණි! සත්තකින්ම මෙය තරමක වෙහෙසකර කටයුත්තක්. උවමනාව, ආශාව හා ඒ වෙනුවෙන් කැපවෙන්නට අපට යම් අවස්ථාවක් ලැබී ඇත්තේ; බ්ලොග් යලි ජනතාව අතරට ගෙන ඒමට අප කණ්ඩායම තුල ඇති පවිත්‍ර හැඟීම නිසාමයි. ඔබලා මේ ලියන වචන කිහිපය අපගේ ගමනට උත්තේජනයක් වනවා. මේ සින්ඩියේ බලා පොරොත්තුවන කිසියම් වෙනසක් නවතාවයක් වෙතොත් මේ විදියටම අපට කියන්න! බ්ලොග් ලියන්නන්ගේ සහ කියවන්නන්ගේ පහසුව වෙනුවෙන් ඕනෑන වෙනසක් කිරීමට අපට සිත එකඟ කර ගත හැකියි! බොහොම ස්තූතියි කියා නැවතත් කියන්නෙමු සාදර සිතින් යුක්තව!
Deletehttps://ahasyaathrikaya.blogspot.com/ අඩවියත් මේ සින්ඩියට එකතු කරගන්න.
ReplyDeleteකුමන හෝ ආකාරයක කාර්මික දෝශයක් හේතුකොට ගෙන ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ දැක්වීම කල නොහැකි තත්වයක පවතී. එහෙත් ඉදිරි දින දෙක ඇතුලත අප පගේ උමරිමයෙන් ඒවෙනුවෙන් කටයුතු කරණු ඇත! දින දෙකක් කල් දෙන්න! බලා පොරොත්තු අත්හරින්න එපා!
Deletehttps://sanskaravinivida.wordpress.com/
ReplyDeleteහැක්ටර් මහතාණෙනි! එකතු කලා! බොහොම ස්තූතියි!
Deleteහොඳ වැඩක්!! මේකත් එල්ලලා තියන්න.. http://solitarycel.blogspot.com/
ReplyDeleteස්තූතියි! එකතු කලා - "බ්ලොග් සඟරා" කොලමේ කියවන්න.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteබුදාම්මෝ මේකෙ ලෝගො එකේ ලොකු එල්ලගත්තම , ඔන්න මමත් ඔහෙලගෙ සදකඩපහණ එල්ලගත්තා. ජය ඔහෙල මගෙ එකත් එල්ලනවයි https://nelliprince.blogspot.com/
ReplyDeleteනෙල්ලි මහතාණෙනි; දැනටමත් ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ දක්වා ඇත. එය දැනට පවතින ස්ථානය පිළිබඳව අවංකව සතුටු විය නොහැක. "පුරා වස්තු" කොලමයේ 1-3 නොලියවුනු බ්ලොග් අතරේ ඔබගේ රසවත් බ්ලොගය තැන්පත් කොට ඇත! කරුණාකර එය යාවත් කාලීන කරණ්න. ඉක්මනින්ම අලුත් පෝස්ටුවක් ලියා බ්ලොගයට එක් කරණ්න! අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය තුල කෙරෙණ ප්‍රචාරය පිළිබඳ අප කණ්ඩායමේ බලවත් ශුට හා අවංක ස්තූතිය!
Deletehttps://magebima.blogspot.com/
ReplyDeletehttps://budupahasaladakelaniviharaya.blogspot.com
https://kalalanka.wordpress.com/
හැට්ටර් මහතාණෙනි;
Deleteමගේබිම බ්ලොගය දැනටමත් අපගේ සින්ඩියේ දැක්වේ! අනෙක් බ්ලොග් දෙක සින්ඩියට එක් කලෙමි. ඔබට බොහොමත්ම ස්තූතියි!
https://ahasyaathrikaya.blogspot.com/
ReplyDeleteමගේ බ්ලොගය දාල නැහැනෙ තවම
හිතවත් අහස් යාත්‍රිකයාණෙනි: සමාවුව මැනව! දැනට තෙවරක් ඔබගේ බ්ලොගයේ ලින්කුව අපගේ සින්ඩියට එක් කොට ඇතත් එය කුමණ හෝ තාක්ෂණික දෝෂයක් නිසා පල නොවේ! ඒ ගැන අපගේ බලවත් කණගාටුව!
ReplyDeleteඅඩේ මේකෙ මගේ බෝල්ගත් නෑනෙ..
ReplyDeleteඅනේ දෙයියනේ! ඒ මොකක්ද ඒ!? ලින්කුව එව්වොත්!?
Deletehttps://namiyageweediya.blogspot.com/
Deleteසමාවෙන්න කලක් ගතවූවාට! එකතුකලා "බ්ලොග් සඟරා" කොලමට! ගොඩවැදී බලන්න. අපගේ සින්ඩියට ඔබගේ බ්ලොගය හරහා ප්‍රචාරණයක් ලබාදීමට කාරුණික වන්න!
Deleteසින්ඩිය පටන්ගත්තු කාලෙ සිටම ප්‍රචාරය ලබා දෙනවා නෙව
Deleteස්තූතියි බොහොමත්ම!
DeleteI am new to blog writing and started two blogspots recently. Could you please help me to add more readers and subscribers through your blog site?
ReplyDeletehttps://ceylonepub.blogspot.com/
https://theteengueen.blogspot.com/
Your kind cooperation is highly appreciated.
Regards,
Upali Jayasinghe
හිතවත් උපාලි මහතාණෙනි,
Deleteඔබ විසින් අප වෙත ඉදිරිපත් කොට ඇති බ්ලොග් අඩවි දෙකම මේ වන විට අපගේ සින්ඩියේ "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමේ පෙල ගස්වා ඇත!
"එන්න මගේ ප්‍රිය මිතුරෝ" යනු දුහුණන් මැවුම් සඳහා වෙන් කොට ඇති කොලමකි. එසේ වෙන් කොට ඇත්තේ පැරණි එසේම වේගවත්ව ලියන නිරණ්තරයෙන් පෝස්ටු එක් කරණ බ්ලොග් මගින් අළුතින් ලියන්නට එක්වුනු බ්ලොග් රචකයන්ගේ රචනා යටපත් වීම වැළකීමටය! එසේ නැතිව ඔබ සමූහය විසින් ලියනා ලිපි තුල ඇති අඩු ලුහුඩු කම නිසා නොවන බව තරයේ අවධාරණය කරණ්නෙමු.
ඔබගේ බ්ලොගය සඳහා පාඨකයින් වැඩි කර ගැනීමට ඇති හොඳම ක්‍රම වේදය ලෙස මා දකින්නේ; අන් අයගේ බ්ලොග් පෝසටුවලට පහලින් කමෙන්ටු ලිවීමයි. එමගින්; වෙනත් බොහෝ බ්ලොග් ලියන්නන් තමාගේ බ්ලොගය වෙතට පියාඹා එනු ඇත! එසේම මුහුණු පොතේද සිංහල බ්ලොග් සඳහා ඇති "බ්ලොග් වසන්තය", "සිංහල බ්ලොග් ලියන්නෝ", "සිංහල බ්ලොග් කරුවෝ" වැනි පිටු වල ඔබගේ බ්ලොග් පෝස්ටු පල කිරීමෙන්ද වැඩි පාඨකයින් ගනනාවකට ලඟා වීමට ඉඩ කඩ සැලසෙනු ඇත.
අපද ඉදිරියේ; මුහුණු පොතේ පිටුවක් ඇරඹීමට ඉටාසිටින්නෙමු. අපගේ තාක්ෂණ කණ්ඩායම මේ දිනවල ඒ පිළිබඳව කටයුතු වල නියැලෙන බව පවසන්නේ සතුටිනි.
ඒ කෙසේ හෝ වේව; අද දිනයේ දුටු සුභ දසුන වූයේ ඔබගේ බ්ලොග් අඩවි යුගලයයි. බොහොමත්ම සතුටුයි මෙසේ ලිවීම ඇරඹීම ගැන!
ඔබද අපගේ සින්ඩියේ පහතින් දැක්වෙන ලින්කුව එල්වා ගෙන අපගේ සින්ඩියට ප්‍රචාරණයක් ලබා දෙන්නේ නම් එය ඉතාමත් අගය කරණ්නෙමු!
https://komitaldrackeya.blogspot.com/2022/08/blog-post_25.html?sc=1661483858202&m=1#c8739479540816478458
ReplyDeleteඑකතුකර ගන්න..
එකතු කර ගත්තා!
ReplyDeletehttps://mallepol.blogspot.com/
ReplyDeleteදැනටමත් එකතු කරගෙන!
Deleteසඳකඩ පහනෙන් "අම්බලන්ගොඩ කතා " ගැලවිලා ගිහින්ද මන්දා...
ReplyDeletehttps://ambalangodakatha.blogspot.com/2023/04/blog-post.html?sc=1681052194323#c4711611929516326612
ප්‍රිය අම්බලන්ගොඩයානෙනි;
Deleteඔබගේ බ්ලොග් අඩවිය කිසිදු වෙනසකින් තොරව අපගේ සින්ඩිකේටරයේ මේ වන විටත් ප්‍රදර්ශණය වේ.
මෙතෙක් එය රැඳුනේ; නිර්මාණ සඳහා වෙන්වූ "කැඩපත් පවුර" කොලමේ වන අතර; අප මේ මොහොතේ එය "බ්ලොග් සඟරා" කොලම වෙතට ස්ථාන මාරුවක් ලබා දුන්නෙමු. (මේ වන විට ඔබ ලියනා රචනා පිළිබඳව අප වඩාත් පුළුල් ලෙස සලකා බැලූ හෙයින්!)
එසේනම් නැවත අපගේ සින්ඩියේ "බ්ලොග් සඟරා" කොලමේ සැඟවී ඇති ඔබගේ බ්ලොග් අඩවිය සොයා බලන්න.
මෙම සොයා බැzලීම පහසු වේවි මේ දැණ්ම අලුතින් පෝස්ටුවක් ලියා අවකාශ ගත කලා නම්! (කපටි කමක් නොවේ!)
ජයවේවා!
https://dumindasanchare.blogspot.com
ReplyDeleteමගේ බ්ලොගය ඇතුළත් කරන්න පුලුවන්ද්?
ස්තූතිය
https://malsithroo.blogspot.com/
ReplyDeleteමේකත් එක් කරන්න
තාමත් සඳකඩපහන සජීවීද ?
ReplyDeleteමේ වෙබ් පුවත්පත ඔබේ සින්ඩිකේටරයට එකතු කරන්න පුළුවන්ද ? https://srilancan.ca/
ReplyDelete