tag:blogger.com,1999:blog-1402740250645701104.post6119550781574606905..comments2024-01-20T05:06:23.591-08:00Comments on සඳකඩපහණ සින්ඩිය . . . .: මෙරට සියළු බ්ලොග් එක් වහලක් යටතට ගෙන එන්නට ගන්නා වෑයම . . . !sandhakadapahanahttp://www.blogger.com/profile/06879359297558265952noreply@blogger.comBlogger77125tag:blogger.com,1999:blog-1402740250645701104.post-72665143781290182932024-01-20T05:06:23.591-08:002024-01-20T05:06:23.591-08:00තාමත් සඳකඩපහන සජීවීද ?තාමත් සඳකඩපහන සජීවීද ?ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-1402740250645701104.post-10522171084699035172023-10-23T16:54:25.092-07:002023-10-23T16:54:25.092-07:00https://malsithroo.blogspot.com/
මේකත් එක් කරන්නhttps://malsithroo.blogspot.com/

මේකත් එක් කරන්නනමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-1402740250645701104.post-78186910562370722022023-08-11T09:55:19.387-07:002023-08-11T09:55:19.387-07:00https://dumindasanchare.blogspot.com
මගේ බ්ලොගය ඇත...https://dumindasanchare.blogspot.com
මගේ බ්ලොගය ඇතුළත් කරන්න පුලුවන්ද්?
ස්තූතිය දුමින්ද අබේසේකර https://www.blogger.com/profile/12512591688486757857noreply@blogger.comtag:blogger.com,1999:blog-1402740250645701104.post-80182902826360539232023-04-11T21:52:21.757-07:002023-04-11T21:52:21.757-07:00ප්රිය අම්බලන්ගොඩයානෙනි;
ඔබගේ බ්ලොග් අඩවිය කිසිදු...ප්රිය අම්බලන්ගොඩයානෙනි;

ඔබගේ බ්ලොග් අඩවිය කිසිදු වෙනසකින් තොරව අපගේ සින්ඩිකේටරයේ මේ වන විටත් ප්රදර්ශණය වේ.
මෙතෙක් එය රැඳුනේ; නිර්මාණ සඳහා වෙන්වූ "කැඩපත් පවුර" කොලමේ වන අතර; අප මේ මොහොතේ එය "බ්ලොග් සඟරා" කොලම වෙතට ස්ථාන මාරුවක් ලබා දුන්නෙමු. (මේ වන විට ඔබ ලියනා රචනා පිළිබඳව අප වඩාත් පුළුල් ලෙස සලකා බැලූ හෙයින්!)

එසේනම් නැවත අපගේ සින්ඩියේ "බ්ලොග් සඟරා" කොලමේ සැඟවී ඇති ඔබගේ බ්ලොග් අඩවිය සොයා බලන්න.

මෙම සොයා බැzලීම පහසු වේවි මේ දැණ්ම අලුතින් පෝස්ටුවක් ලියා අවකාශ ගත කලා නම්! (කපටි කමක් නොවේ!)

ජයවේවා!

sandhakadapahanahttps://www.blogger.com/profile/06879359297558265952noreply@blogger.comtag:blogger.com,1999:blog-1402740250645701104.post-41330324667053719182023-04-09T09:00:28.010-07:002023-04-09T09:00:28.010-07:00සඳකඩ පහනෙන් "අම්බලන්ගොඩ කතා " ගැලවිලා ගි...සඳකඩ පහනෙන් "අම්බලන්ගොඩ කතා " ගැලවිලා ගිහින්ද මන්දා...
https://ambalangodakatha.blogspot.com/2023/04/blog-post.html?sc=1681052194323#c4711611929516326612Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-1402740250645701104.post-33059160879989485032023-01-14T08:18:09.394-08:002023-01-14T08:18:09.394-08:00දැනටමත් එකතු කරගෙන!දැනටමත් එකතු කරගෙන!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-1402740250645701104.post-64133314116531418862023-01-12T20:50:17.607-08:002023-01-12T20:50:17.607-08:00https://mallepol.blogspot.com/https://mallepol.blogspot.com/DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-1402740250645701104.post-52040667874768183762022-09-01T15:51:20.730-07:002022-09-01T15:51:20.730-07:00එකතු කර ගත්තා!එකතු කර ගත්තා!sandhakadapahanahttps://www.blogger.com/profile/06879359297558265952noreply@blogger.comtag:blogger.com,1999:blog-1402740250645701104.post-7401713138486030652022-08-26T20:19:18.799-07:002022-08-26T20:19:18.799-07:00https://komitaldrackeya.blogspot.com/2022/08/blog-...https://komitaldrackeya.blogspot.com/2022/08/blog-post_25.html?sc=1661483858202&m=1#c8739479540816478458
එකතුකර ගන්න..කොමිටල් ඩ්රැකීhttps://www.blogger.com/profile/15313413293107340865noreply@blogger.comtag:blogger.com,1999:blog-1402740250645701104.post-38933230663016239262022-02-26T20:50:49.463-08:002022-02-26T20:50:49.463-08:00හිතවත් උපාලි මහතාණෙනි,
ඔබ විසින් අප වෙත ඉදිරිපත් ක...හිතවත් උපාලි මහතාණෙනි,
ඔබ විසින් අප වෙත ඉදිරිපත් කොට ඇති බ්ලොග් අඩවි දෙකම මේ වන විට අපගේ සින්ඩියේ "එන්න මගේ ප්රිය මිතුරෝ" කොලමේ පෙල ගස්වා ඇත!
"එන්න මගේ ප්රිය මිතුරෝ" යනු දුහුණන් මැවුම් සඳහා වෙන් කොට ඇති කොලමකි. එසේ වෙන් කොට ඇත්තේ පැරණි එසේම වේගවත්ව ලියන නිරණ්තරයෙන් පෝස්ටු එක් කරණ බ්ලොග් මගින් අළුතින් ලියන්නට එක්වුනු බ්ලොග් රචකයන්ගේ රචනා යටපත් වීම වැළකීමටය! එසේ නැතිව ඔබ සමූහය විසින් ලියනා ලිපි තුල ඇති අඩු ලුහුඩු කම නිසා නොවන බව තරයේ අවධාරණය කරණ්නෙමු.

ඔබගේ බ්ලොගය සඳහා පාඨකයින් වැඩි කර ගැනීමට ඇති හොඳම ක්රම වේදය ලෙස මා දකින්නේ; අන් අයගේ බ්ලොග් පෝසටුවලට පහලින් කමෙන්ටු ලිවීමයි. එමගින්; වෙනත් බොහෝ බ්ලොග් ලියන්නන් තමාගේ බ්ලොගය වෙතට පියාඹා එනු ඇත! එසේම මුහුණු පොතේද සිංහල බ්ලොග් සඳහා ඇති "බ්ලොග් වසන්තය", "සිංහල බ්ලොග් ලියන්නෝ", "සිංහල බ්ලොග් කරුවෝ" වැනි පිටු වල ඔබගේ බ්ලොග් පෝස්ටු පල කිරීමෙන්ද වැඩි පාඨකයින් ගනනාවකට ලඟා වීමට ඉඩ කඩ සැලසෙනු ඇත.

අපද ඉදිරියේ; මුහුණු පොතේ පිටුවක් ඇරඹීමට ඉටාසිටින්නෙමු. අපගේ තාක්ෂණ කණ්ඩායම මේ දිනවල ඒ පිළිබඳව කටයුතු වල නියැලෙන බව පවසන්නේ සතුටිනි.

ඒ කෙසේ හෝ වේව; අද දිනයේ දුටු සුභ දසුන වූයේ ඔබගේ බ්ලොග් අඩවි යුගලයයි. බොහොමත්ම සතුටුයි මෙසේ ලිවීම ඇරඹීම ගැන!

ඔබද අපගේ සින්ඩියේ පහතින් දැක්වෙන ලින්කුව එල්වා ගෙන අපගේ සින්ඩියට ප්රචාරණයක් ලබා දෙන්නේ නම් එය ඉතාමත් අගය කරණ්නෙමු!sandhakadapahanahttps://www.blogger.com/profile/06879359297558265952noreply@blogger.comtag:blogger.com,1999:blog-1402740250645701104.post-5897728168982579942022-02-22T04:37:41.142-08:002022-02-22T04:37:41.142-08:00I am new to blog writing and started two blogspots...I am new to blog writing and started two blogspots recently. Could you please help me to add more readers and subscribers through your blog site?

https://ceylonepub.blogspot.com/

https://theteengueen.blogspot.com/

Your kind cooperation is highly appreciated.

Regards,

Upali JayasingheWisdomLink Sri Lankahttps://www.blogger.com/profile/14894224306798664787noreply@blogger.comtag:blogger.com,1999:blog-1402740250645701104.post-7352557966300771452022-01-24T18:40:42.593-08:002022-01-24T18:40:42.593-08:00ස්තූතියි බොහොමත්ම!ස්තූතියි බොහොමත්ම!sandhakadapahanahttps://www.blogger.com/profile/06879359297558265952noreply@blogger.comtag:blogger.com,1999:blog-1402740250645701104.post-3674868216829105722022-01-23T21:24:09.265-08:002022-01-23T21:24:09.265-08:00සින්ඩිය පටන්ගත්තු කාලෙ සිටම ප්රචාරය ලබා දෙනවා නෙව...සින්ඩිය පටන්ගත්තු කාලෙ සිටම ප්රචාරය ලබා දෙනවා නෙවනමියගෙ වීදියhttps://www.blogger.com/profile/01942696798993604488noreply@blogger.comtag:blogger.com,1999:blog-1402740250645701104.post-30565464434381700662022-01-23T18:13:30.819-08:002022-01-23T18:13:30.819-08:00සමාවෙන්න කලක් ගතවූවාට! එකතුකලා "බ්ලොග් සඟරා&q...සමාවෙන්න කලක් ගතවූවාට! එකතුකලා "බ්ලොග් සඟරා" කොලමට! ගොඩවැදී බලන්න. අපගේ සින්ඩියට ඔබගේ බ්ලොගය හරහා ප්රචාරණයක් ලබාදීමට කාරුණික වන්න!sandhakadapahanahttps://www.blogger.com/profile/06879359297558265952noreply@blogger.comtag:blogger.com,1999:blog-1402740250645701104.post-53825211183599311702022-01-18T23:16:32.226-08:002022-01-18T23:16:32.226-08:00https://namiyageweediya.blogspot.com/https://namiyageweediya.blogspot.com/නමියගෙ වීදියhttps://www.blogger.com/profile/01942696798993604488noreply@blogger.comtag:blogger.com,1999:blog-1402740250645701104.post-23665779850253849762022-01-18T18:13:29.612-08:002022-01-18T18:13:29.612-08:00අනේ දෙයියනේ! ඒ මොකක්ද ඒ!? ලින්කුව එව්වොත්!?අනේ දෙයියනේ! ඒ මොකක්ද ඒ!? ලින්කුව එව්වොත්!?sandhakadapahanahttps://www.blogger.com/profile/06879359297558265952noreply@blogger.comtag:blogger.com,1999:blog-1402740250645701104.post-14146052694036611902022-01-15T23:30:46.743-08:002022-01-15T23:30:46.743-08:00අඩේ මේකෙ මගේ බෝල්ගත් නෑනෙ..අඩේ මේකෙ මගේ බෝල්ගත් නෑනෙ..නමියගෙ වීදියhttps://www.blogger.com/profile/01942696798993604488noreply@blogger.comtag:blogger.com,1999:blog-1402740250645701104.post-46788502579401721982022-01-08T07:22:57.404-08:002022-01-08T07:22:57.404-08:00හිතවත් අහස් යාත්රිකයාණෙනි: සමාවුව මැනව! දැනට තෙවර...හිතවත් අහස් යාත්රිකයාණෙනි: සමාවුව මැනව! දැනට තෙවරක් ඔබගේ බ්ලොගයේ ලින්කුව අපගේ සින්ඩියට එක් කොට ඇතත් එය කුමණ හෝ තාක්ෂණික දෝෂයක් නිසා පල නොවේ! ඒ ගැන අපගේ බලවත් කණගාටුව!sandhakadapahanahttps://www.blogger.com/profile/06879359297558265952noreply@blogger.comtag:blogger.com,1999:blog-1402740250645701104.post-28115367959945099202022-01-07T11:06:48.362-08:002022-01-07T11:06:48.362-08:00https://ahasyaathrikaya.blogspot.com/
මගේ බ්ලොගය ...https://ahasyaathrikaya.blogspot.com/
මගේ බ්ලොගය දාල නැහැනෙ තවමඅහස් යාත්රිකයාhttps://www.blogger.com/profile/06451463505503731572noreply@blogger.comtag:blogger.com,1999:blog-1402740250645701104.post-79603730158157776342022-01-07T09:20:54.156-08:002022-01-07T09:20:54.156-08:00නෙල්ලි මහතාණෙනි; දැනටමත් ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ...නෙල්ලි මහතාණෙනි; දැනටමත් ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ දක්වා ඇත. එය දැනට පවතින ස්ථානය පිළිබඳව අවංකව සතුටු විය නොහැක. "පුරා වස්තු" කොලමයේ 1-3 නොලියවුනු බ්ලොග් අතරේ ඔබගේ රසවත් බ්ලොගය තැන්පත් කොට ඇත! කරුණාකර එය යාවත් කාලීන කරණ්න. ඉක්මනින්ම අලුත් පෝස්ටුවක් ලියා බ්ලොගයට එක් කරණ්න! අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය තුල කෙරෙණ ප්රචාරය පිළිබඳ අප කණ්ඩායමේ බලවත් ශුට හා අවංක ස්තූතිය!sandhakadapahanahttps://www.blogger.com/profile/06879359297558265952noreply@blogger.comtag:blogger.com,1999:blog-1402740250645701104.post-73113980255596177312022-01-07T09:10:26.448-08:002022-01-07T09:10:26.448-08:00හැට්ටර් මහතාණෙනි;
මගේබිම බ්ලොගය දැනටමත් අපගේ සින්...හැට්ටර් මහතාණෙනි;
මගේබිම බ්ලොගය දැනටමත් අපගේ සින්ඩියේ දැක්වේ! අනෙක් බ්ලොග් දෙක සින්ඩියට එක් කලෙමි. ඔබට බොහොමත්ම ස්තූතියි!sandhakadapahanahttps://www.blogger.com/profile/06879359297558265952noreply@blogger.comtag:blogger.com,1999:blog-1402740250645701104.post-9976353147850077662022-01-06T08:38:47.786-08:002022-01-06T08:38:47.786-08:00https://magebima.blogspot.com/
https://budupahasal...https://magebima.blogspot.com/
https://budupahasaladakelaniviharaya.blogspot.com
https://kalalanka.wordpress.com/
It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-1402740250645701104.post-40661994617268614402021-12-28T21:01:41.350-08:002021-12-28T21:01:41.350-08:00බුදාම්මෝ මේකෙ ලෝගො එකේ ලොකු එල්ලගත්තම , ඔන්න මමත් ...බුදාම්මෝ මේකෙ ලෝගො එකේ ලොකු එල්ලගත්තම , ඔන්න මමත් ඔහෙලගෙ සදකඩපහණ එල්ලගත්තා. ජය ඔහෙල මගෙ එකත් එල්ලනවයි https://nelliprince.blogspot.com/නෙල්ලිPrincehttps://www.blogger.com/profile/08996709646652942023noreply@blogger.comtag:blogger.com,1999:blog-1402740250645701104.post-13513763104036217422021-12-28T20:59:35.738-08:002021-12-28T20:59:35.738-08:00This comment has been removed by the author.නෙල්ලිPrincehttps://www.blogger.com/profile/08996709646652942023noreply@blogger.comtag:blogger.com,1999:blog-1402740250645701104.post-27957187800643448692021-12-28T18:56:27.276-08:002021-12-28T18:56:27.276-08:00ස්තූතියි! එකතු කලා - "බ්ලොග් සඟරා" කොලමේ...ස්තූතියි! එකතු කලා - "බ්ලොග් සඟරා" කොලමේ කියවන්න.sandhakadapahanahttps://www.blogger.com/profile/06879359297558265952noreply@blogger.com